අම්පාර විජයපුර විද්‍යලය 1සිට 11 ශ්‍රේණිය දක්වා සිසුනට අධ්‍යාපනය සපයන කීර්තිමත් පාසලකි.අම්පාර දිස්ත්‍රීක්කයේ දුෂ්කර පාසලක් වන මෙම විද්‍යාලය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ දැයට වටිනා දරුපිරිසක් බිහි කර ඇත.තවදුරටත් වටිනා අධ්‍යාපනඥයින් කණ්ඩායමක් සහ පුළුල් විෂය මාලාවක් සමඟින් එක්ව පාසලේ දැක්ම මෙයෙවර මූලික කොට ගෙන සිසු දරු දැරියන්
සාර්ථකත්වයට යොමු කිරීම පාසලේ මූලික අභිප්‍රායයි.