නූතන සිසුවා නවීකරණය ලොවක් සමග සාමූහිකව ගමනේ යෙදීමට නූතන ලොව ගැන සලකා බැලීම අත්‍යවශ්‍ය කරුණකි. අම්/ වීජයපුර විද්‍යාලයේ මෙම වැඩසටහනට සම්බන්ධ කර කරගැනීම අප ලද ජයග්‍රහණයකි. කුමන දුෂ්කරතා තිබුණත් සිසුන්ගේ ඉදිරි ගමණට පහසුකම් සලසමින් අප සිසුන් ඉදිරියට යාම ගැන නිහතමානී සතුටක් ලබන අතර, ඔවුන් දිරි ගන්වමින් ඔවුන්ගේ සාර්ථකත්වය දැකීම මාගේ එකම අභිප්‍රායයි.